hacking kioptrix 1 exploiting apache modssl - ethical hacking sinhala

Share this & earn $10
Published at : October 10, 2021

මේ වීඩියෝ එකෙන් අපි kioptrix level 1 Boot to Root VM එක hack කරනවා.

නමුත් වීඩියෝ එකේ මුලින් මම දැන ගන්න අවශ්‍යය මූලික කරුණු කිහිපයක් සාකච්ඡා කරනවා. ඒ හරහා 5 stages of ethical hacking ගැන අවබෝධ කරනන් උත්සාහ කරනවා.

අපි kioptrix level 1 hack කරද්දි අපි කරන scan වලින් අදුනගන්න apache mod_ssl වලට සම්බන්ධ remote code execution vulnerable එකක් අපි openඅහවල් එක කියන exploit එක පාවිච්චි කරල exploit කරල root access එක ලබා ගන්නවා.

ඒ සදහා අපි පහත කාර්යයන් වලට ඒ ඒ tools භාවිතා කරනවා.
Network discovery - netdiscover
Scanning - nmap
Enumeration - google, exploitDB, github
exploitation - openluck(github)
Note taking - CherryTree
Terminal - Terminator

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

අපේ discord server එකට join වෙන්න පහත ලින්ක් එක භාවිතා කරන්න
https://discord.gg/bwSqNKJg3W hacking kioptrix 1 exploiting apache modssl - ethical hacking sinhala
kioptrixoscp sinhalaethical hacking sinhala